Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

ජාතික වෙසක් උත්සවය සමරන මැයි 30ට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙවෙයි එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ආදායම සඳහා ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව සියලුම බදු සිය දායකත්වය ලබාදී තිබේ. 2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් සියයට 25ක් පළමු කාර්තුව තුළදී රැස්කරගෙන තිබීමත් විශේෂත්වයකි.

ජාතික වෙසක් උත්සවය සමරන මැයි 30ට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙවෙයි

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව 2024 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

Exit mobile version