Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය දවස් 9ට 9,158ක් online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් කරලා

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක්

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක්

පසුගිය දින 9 තුල අන්තර්ජාල ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 9158ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ නව ක්‍රමවේදය හරහා අයදුම්පත් ඉදිරිපත් කර දින 3ක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බවය.

මීට පෙර සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට වැඩ කරන දින 14ක් ගත විය.

Exit mobile version