Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියට සුවිශේෂී තොරතුරු ලබා දීම සඳහා “1997” යන කෙටි දුරකථන අංකයක්

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ,1997 කෙටි දුරකථන අංකයයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Exit mobile version