පොලීසියට සුවිශේෂී තොරතුරු ලබා දීම සඳහා “1997” යන කෙටි දුරකථන අංකයක් Editor3 3 years ago පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ,1997 කෙටි දුරකථන අංකයයි. මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා. Share this: මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්January 27, 2024දේශීය පුවත්රජයේ වාහන අවභාවිතය ගැන දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක්October 11, 2024දේශීය පුවත්ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබා දීම සඳහා අද සිට ක්‍රියාත්මක වෙන හදිසි ඇමතුම් අංකය ..July 28, 2020දේශීය පුවත්