එක්දින ක්රිකට් තරගාවලියේ ප්රවේශපත්ර නිකුත් කිරීම ඇරඹේ.
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්රිකට් තරගාවලිය සදහා ප්රවේශ පත්ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ. (26) පෙරවරු 9 සිට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්රවේශ පත්ර මිලදීගත හැකිය.දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.