Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(10)වැනි දා දින දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් පන්නම්පිටිය ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ වැටලීමකින් හාල් මෝලක ගබඩා කර තිබූ කසල තේ කිලෝ 7051 සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

හැටන් ප්‍රදේශයේ සිට මෙම කසල තේ තොගය පන්නම්පිටියට රැගෙනවිත් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වි තිබේ.

මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 32ක් වූ වටදෙණිය වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version