Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදකරුට ලැබුණු දඬුවම

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අයෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඩුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගින්. ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළා.

2017 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා 3ක් යටතේ නඩුව ගොනුකර තිබුනේ නීතිපතිවරයා විසිනුයි.

Exit mobile version