Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට

නැගෙනහිර මුහුදේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාර භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පිරිස වයස අවුරුදු 19ත් 59ත් අතර පසුවන බව සඳහන් වේ.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රා මෙන්ම නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

Exit mobile version