පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කළ බවට උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිරි දැක්ම පිළිබද මාධ්‍ය හමුවක් පසුගියදා විශ්වවිද්‍යාල සනාථන මණ්ඩලයේ දී පැවැත්වූ අවස්ථාවේ දී ප්‍රකාශකර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුකර ගන්නා සියලුම සිසුන්ට මානසික වෛද්‍ය පරීක්ෂණයක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්