Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව හොඳම නිරුපිනියන් අතර තුන් වන ස්ථානය දිනා ගත් සඳනි

ලොව හොඳම නිරුපිනියන් අතර තුන් වන ස්ථානය දිනා ගත් සඳනි

ලොව හොඳම නිරුපිනියන් අතර තුන් වන ස්ථානය දිනා ගත් සඳනි

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29වැනි ” ලෝක නිරූපණ ශිල්පිනී – 2023 (Top Model Of The World – 2023) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදනි පීරිස් මෙනවිය (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20වැනිදා සිට මෙම මාර්තු මස 03වැනිදා දක්වා, ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

22 හැවිරිදි සදනි පීරිස් මෙනවිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක ”බැලේ” නර්තන උපදේශිකාවකි.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/07 දින උදෑසන 08.30ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Exit mobile version