2022 වසරේදී වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එය ඉතිහාසයේ වසරකදී තම ආයතනට ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙසද එම නිවේදනයේ සඳහන්ය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්