Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තරු ඉබ්බන් 206ක් විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට

තරු ඉබ්බන් 206ක් විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට

තරු ඉබ්බන් 206ක් විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට

විදෙස් රටකට රැගෙන යාමට සුදානම් කර තිබු තරු ඉබ්බන් 206ක් කටයුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ ක්වාලාලම්පුර් දක්වා නීති විරෝධි ලෙස මෙම ඉබ්බන් රැගෙන යාමට සුදානම් කර තිබිනි. රෙදි ගෝනිවල පුරවා වියළි මුහුදු ආහාර ලෙස විස්තර කර පෙට්ටි 6ක අසුරවමින් මෙම ඉබ්බන් රැගෙන යාමට උත්සහ දරා ඇත.

ශ්‍රී ලංකාවේ තරු ඉබ්බන් ඉන්දියාවේ හා පාකිස්තානයේ දක්නට ලැබුනද තවමත් නිශ්චිත භූ ගෝලීය අනන්‍යතාවක් හදුනාගෙන නැහැ. ස්වභාවධර්ම සංරක්ෂණය සදහා වු ජාත්‍යන්තර සංගමයේ රතු වි‍ශේෂ ලැයිස්තුවට හා වදවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකු ලෙසද තාරකා ඉබ්බන් නම් කර තිබෙනවා.

Exit mobile version