විදුලි කප්පාදුවට මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි Editor3 2 years ago මානව හිමිකම් කොමිසම ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලමින් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය (03) ප්‍රතික්ෂේප කළේය. Share this: