Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබේ.

ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Exit mobile version