Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය ස්ථානාධිපතිවරු 44කට පත්වීම්; පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම්

දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට පෙත්සමක්

දුම්රිය ස්ථානාධිපති තනතුරුවලට පෙත්සමක්

දුම්රිය ස්ථානාධිපතිවරු 44ක් (03) දින බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා (02) පැවසීය.

එම ස්ථානාධිපතිවරු 44 දෙනාට (03) පෙරවරුවේ පත්වීම් ලිපි නිල වශයෙන් දෙන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් වෙනුවෙන් ඉදිරියේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කරන බවද සඳහන් කළේය.

Exit mobile version