Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් උපදෙස්

පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් උපදෙස්

පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් උපදෙස්

පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙසද, මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසටද පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version