Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් ස්ථානාධිපතිවරුන් 260කට ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 260කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210කු වේ.

මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත.

Exit mobile version