Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටව් දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටව් දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටව් දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලද මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටව් දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා.

අලුත උපන් නිල් ගවයා සැළකෙන්නේ වඳවී යන සත්ත්ව කොට්ඨාසයක් ලෙසටයි.

විවිධ දේශගුණික කලාප සහ විවිධ රටවලට ආවේනික මෙන්ම මෙරටට ආවේණික සතුන් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටිනවා. ඒ අතර සිටින වර්ණවත් පක්‍ෂි විශේෂයක් ලෙසින් මෙම නිල් කහ මැකෝ ගිරවුන් හඳුන්වා දිය හැකියි.

මෙවැනි නිල් ගව පැටව් දෙදෙනෙකු සහ මැකෝ ගිරා පැටවුන් 4 දෙනෙකු පසුගියදා උපත ලබා ඇති අතර ඔවුන් මහජන ප්‍රදර්ශන සඳහා මේ වන විට එක්කර තිබෙනවා.

Exit mobile version