Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 08ක යුද්ධය හේතුවෙන් යේමනයේ දරුවන් 11,000ක් පමණ ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට

වසර 08ක යුද්ධය හේතුවෙන් යේමනයේ දරුවන් 11,000ක් පමණ ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට

වසර 08ක යුද්ධය හේතුවෙන් යේමනයේ දරුවන් 11,000ක් පමණ ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට

වසර 08ක් පුරාවට යේමනයේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් දරුවන් එකොළොස් දහසක් පමණ ජීවිතක්ෂයට සහ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

විශේෂ වාර්තාවක් නිකුත්කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම යේමනයේ දරුවන් අතරින් බිලියන දෙකයි දශම දෙකක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවද මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ඉන් හතරෙන් එකක් අවුරුදු 5ට අඩු දරුවන් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Exit mobile version