Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ 400ක් තහනම්

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ 400ක් තහනම්

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ 400ක් තහනම්

විදේශ රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

03) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සංචාරක වීසා මගින් පුද්ගලයන් විදෙස් ගත කර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම අපොහොසත් වීම හේතුවෙන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කළ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එමෙන්ම උණ්ඩියල් ක්‍රමය හරහා ගණුදෙනු සිදු කළ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බවද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Exit mobile version