Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දළ ඇතුන් ඝාතනය කර කෝටි 04කට වැඩි වටිනා ගජමුතු ලබාගත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

දළ ඇතුන් ඝාතනය කර කෝටි 04කට වැඩි වටිනා ගජමුතු ලබාගත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

දළ ඇතුන් ඝාතනය කර කෝටි 04කට වැඩි වටිනා ගජමුතු ලබාගත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

රජයේ රක්ෂිතයකට ඇතුළු වී දළ ඇතුන් ඝාතනය කර ගජමුතු ලබාගත් පුද්ගලයෙකු වැල්ලවාය, කුමාරදාස මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති ගජමුතු සංඛ්‍යාව 04ක්.

සැකකරු රත්නපුර, අටකලම්පන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වන පුද්ගලයෙකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත ඔහු භාර දී තිබෙනවා.

මෙම ගජමුතු රුපියල් කෝටි 04කට වැඩි වටිනාකමකින් යුක්ත බව පවසයි.

Exit mobile version