Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් වැලි කැණීම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හොරට

ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් වැලි කැණීම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හොරට

ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් වැලි කැණීම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හොරට

ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපයන් හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රටේ දූෂිතම ආයතනයක් බවට පත්ව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතියේ සභාපති භූ විද්‍යාඥ ඒ. එස් ජයකොඩි මහතා කොළඹ දී පැවසීය.

මේ හේතුවෙන් වැලි කැණීම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හොරට සිදුවන බවත් ජයකොඩි මහතා සදහන් කළේය.

ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් පාරිසරික අධ්‍යයන සිදු නොකට බලපත්‍ර ලබාදීම්, අල්ලස් ලබා ගැනීම ආදී දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවන බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Exit mobile version