Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපේක්‍ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්‍ෂ 5ක ප්‍රදානයක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5ක් හෙවත් රුපියල් කෝටි 18ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය.

ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය.

Exit mobile version