Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයි

සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

2022.08.12 අවසන් දිනය ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබු අතර එම දිනය 2022.08.19 දින ලෙස සංශෝධනය කළ බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

Exit mobile version