Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

EPF සඳහා සේවකයින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පෝරම ඔන්ලයින් හරහා

EPF සඳහා සේවකයින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පෝරම ඔන්ලයින් හරහා

EPF සඳහා සේවකයින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පෝරම ඔන්ලයින් හරහා

සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සේවකයින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය A, B හා H පෝරම ලබා ගැනීමේ ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය හරහා සිදු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. රට තුල පවතින තත්ත්වය හේතුවෙනි ඔවුන් මෙම ක්‍රියාවලිය අනුගමනය කර ඇත්තේ.

ඒ අනුව සේවා යෝජකයන් විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාලයකට පැමිණ A, B හා H පෝරමය ලබා ගැනීම සිදු කළ යුතු නැහැ.

සේවා යෝජකයාට කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස A, B හා H එහි ආකෘති පත්‍රයක් බාගත කිරීමේ හැකියාව පවතින අතර එලෙස සම්පුර්ණ කරන ලද පෝරම දෙපාර්තුමේන්තුවට භාර දීමේ හැකියාව පවතිනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිල වෙබ් අඩවියෙන් A, B හා H පෝරම බාගත කිරීම සිදු කළ හැක.

අයදුම්පත මෙතනින් ලබා ගන්න

Exit mobile version