ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අතෘප්තියට පත්වන අවස්ථාවල දී අභියාචනා කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතායි.
ජනාධිපති නීතිඥ ආර්.කේ. දොන් බුද්දිප්‍රිය ශානක රණසිංහ,වෛද්‍ය මයියා ගුණසේකර, නීතිඥ ගයාල් කලටුවාව, නීතිඥ සුදන්ත බන්ඩාර, නීතිඥ මහේෂ් කොටුවැල්ල සහ නීතිඥ ගයනි ප්‍රේමතිලක එහි අනෙකුත් සාමාජික සාමාජිකාවන් වනවා.