Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ මාසයේ සිට මාස 6කට පවුල් ලක්ෂ 33කට රු.5000 දීමනාව

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි.
මාස 6ක් සඳහා දීමනාව ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version