Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරගල භූමියට සිනමා ශාලාවක් – ‘ටියර්ගෑස් සිනමා’

අරගල භූමියට සිනමා ශාලාවක් - ‘ටියර්ගෑස් සිනමා’

අරගල භූමියට සිනමා ශාලාවක් - ‘ටියර්ගෑස් සිනමා’

‘ගෝඨාගෝගමේ’ අරගල භූමියේ අලුතින්ම ඉදිකළ ‘ටියර්ගෑස් සිනමා’ (Teargas cinema) සිනමා ශාලාව (13) පස්වරුවේ විවෘත විය.

ගෝඨාගෝගමේ අරගලයේ නිරතවීම අතරතුර විවේකය අර්ථවත්ව ගත කිරීම සඳහා දේශපාලන අභියෝග ජයගත් අය ගැන ඓතිහාසික වාර්තා චිත්‍රපට ඇතුළු සිනමා පට ගණනාවක් මෙහිදී ප්‍රදර්ශනය කරන්නට කටයුතු සලසා ඇත.

මෙම සිනමා ශාලාව සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත වන අතර එකවර 100කට පමණ මෙහි පනැරඹිමේ හැකියාව පවතියි.
මේ ආශ්‍රිතව සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව දන්වා තිබේ.

Exit mobile version