Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

ලොව දුර්ලභම මුහුදු ක්ෂිරපායි සත්වයා සම්බන්ධයෙන් සුබදායක පුවතක් වාර්තා වී තිබෙනවා.

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා වන වැකුයිටා පෝපොයිස් තවමත් වදවී නොමැති බව විද්‍යාඥයින් පිරිසක් පවසනවා. මෙම සතුන් දස දෙනෙකු පමණ මෙක්සිකෝ ගල්ෆ් කලාපයේ සිටින බව තහවුරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විශාල මාලු දැල්වලට හසුව මෙම සතුන් වදවයාමේ අවදානමක් ද ඇතිවී තිබෙනවා.

Exit mobile version