Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොරොච්චෝලේත් බිඳ වැටී ඇති තත්ත්වයක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – විදුලිබල මණ්ඩලය

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සාමාජිකයින් 8කින් යුත් කමිටුවක්

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සාමාජිකයින් 8කින් යුත් කමිටුවක්

නොරොච්චෝලේත් බිඳ වැටී ඇති තත්ත්වයක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවට අවධාරණය කෙරෙනවා.

(03) දිනයේ නොරොච්චෝලේ බලාගාරයේ බිද වැටීමෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා. එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දින 05ක් පමණ ගත වන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.
මේ හේතුවෙන් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව කලමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

Exit mobile version