ගොවියන් විසින් මිල දී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ගොවීන් විසින් රසායනික පොහොර මිල දී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම් සිදු කිරීමට නියමිතයි.
රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක්