රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් Editor3 2 years ago රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ගොවියන් විසින් මිල දී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ගොවීන් විසින් රසායනික පොහොර මිල දී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම් සිදු කිරීමට නියමිතයි. Share this: රසායනික පොහොර නිසා බෝ නොවන රෝග රැසක්,පරිසර හානිය අති විශාලයි: කාබනික පොහොර භාවිතයට තැබූ පියවර ඉදිරියටම – ජනපතිJune 29, 2021දේශීය පුවත්මහ කන්නයේ පොහොර සහන දීමනාවට රු. කෝටි 100ක්November 4, 2023දේශීය පුවත්රජයේ ප්රතිපත්තියේ කිසිම වෙනසක් නැහැ, ලංකාවේ හරිත කෘෂිකර්මාන්තයක් පමණයි -ජනපතිNovember 24, 2021දේශීය පුවත්