Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට

නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට

නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය, (19) පෙරවරුවේ පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඊට අදාළ සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ, අඹගහපිටිය පාර්ශ්වයේ, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමින්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව නාගදීප විහාරස්ථානයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version