Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුද්ගලයින් 18කට දිවි අහිමි කළ ජනවාරි පළමුවනදා

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ජනවාරි (01)වන දින පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.

ඉන් මරණ 8ක් වාර්තාවී ඇත්තේ (01)වන දින දින සිදුවූ රිය අනතුරුවලිනි.

අනෙක් මරණ 10 මීට පෙර සිදුවූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ය.

Exit mobile version