Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරි 03දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරිමට යොමුකරනු ලැබූ අතර අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

Exit mobile version