Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු තීරණයකට එරෙහිව නීතීඥ සංගමයෙන් රිට් පෙත්සමක්

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලාංකිකයන් සතුව ඇති අමරිකානු ඩොලර් ඇතුලු විදෙස් මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥය සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.

පෙත්සම ගොණු කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥය සංගමයේ සභාපති ජනාධිපති නීතිඥය සාලිය පීරිස් හා සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥය අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසින්.

පෙත්සමේ වග උත්තකරුකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.

Exit mobile version