Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

LTTE හි නායකයාගේ ජන්ම දිනයේ මාර්ගයේ ටයර් පුලුස්සා අත්අඩංගුවට පත් යාපනයේ තරුණයින් ගැන තීව්‍ර නිරීක්ෂණයක

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ටයර් පිළිස්සු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

LTTE හි නායකයාගේ ජන්ම දිනය වන අද දින ගුරුනගර් ප්‍රදේශයේ මාර්ගයේ ටයර් පිළිස්සු තරුණයන් තිදෙනෙකුව යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන යාපන පොලීසිය විසින් සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකා ද වැඩි කර තිබේ.

Exit mobile version