Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහනවල යද්දි ඇතුලෙ හැමෝම මුව ආවරණ අවශ්‍යයි – පොලිසිය

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

කොරෝනා වෛරසය පතුරුවා හැරීම වළක්වා සෞඛ්‍ය ආරක්ෂිතව වාහනවල ගමන් කරන්නේදැයි පොලිස් පරීක්ෂාවක් දැන් ආරම්භ කර ඇති අතර පොලිසිය පවසන්නේ මේ උත්සව සමය අවසන් වනතුරු අදාළ පරීක්ෂාවන් සිදු කරන බවයි.

මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියේ මෙසේය.

“වාහනවල යද්දි පසුපස යන සියලු දෙනාත් මුව ආවරණ පැළඳිය යුතුයි. සමහරු මගදි නැග්ග අය වෙන්න පුළුවන්. අපට යන සියලු දෙනා පවුලේ අය කියල තහවුරු කරගන්න නම් ප්‍රශ්න අහන්න සිදුවෙනවා. ඇතැම් විට මගදි නවතා ප්‍රශ්න කරාවී. මේ ප්‍රමාදයෙන් වළකින්න නම් වාහනයක ගමන් කරන සියලුදෙනා මුව ආවරණ පළඳින්න”

Exit mobile version