Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 2021 කණ්ඩායම්වලට තෝරාගෙන ඇති ක්‍රීඩකයින්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 2021 කණ්ඩායම්වලට තෝරාගෙන ඇති ක්‍රීඩකයින්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 2021 කණ්ඩායම්වලට තෝරාගෙන ඇති ක්‍රීඩකයින්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීමට අදාල ක්‍රීඩක වෙන්දේසිය අවසන්. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය අධීක්ෂණය කරනු ලබනවා. තරගාවලියට එක්වන ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් වෙනුවෙන් තෝරාගෙන ඇති ක්‍රීඩකයින් පහත දැක්වෙනවා.
Exit mobile version