Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ පුරන ද්‍රව්‍ය ලොරි නිදහස් කරපු පොලිස් නිලධාරියා – මනුෂ පාර්ලිමේන්තුවේදී කල අලුත් හෙළිදරව්

පාස්කු ප්‍රහාරය පිළිබඳව අලුත් මාතෘකාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී, එනම් “පුපුරන ද්‍රව්‍ය ලොරි නිදහස් කරද්දී මාළු මාළු හෝටලයට ගිය පොලිස් නිලධාරියාගේ සම්බන්ධය මොකක්ද?”

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිලිබන්ධව තවත් කරුණු හෙළිදරව් කල අතරම විවිධ ප්‍රශ්න කිරීම් වත්මන් ආණ්ඩුව වෙත එල්ලකරන ලදී

ඔහුගේ එම සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න

Exit mobile version