Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරිල් ගාමිණී පියතුමානණ් නිකරුනේ චූදිතයා නොකරනු – අධිකරණ භූමිය ඉදිරිපිටට රැස්වූ කිතුණු සභාව

අපරාධ පරීක්ෂණ දෙඅපර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර තිබුණු මුලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අතර සිරිල් ගාමිණී පියතුමාගේ සහයට කතෝලික පැවිදි ප්‍රජාව ඇතුළු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිටට රැස් වී සිටියහ.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැති බවයි.

 

Exit mobile version