Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපරාධය රටට අමතක වනතුරු කල්මරමින් සිටින බවට සැකයක් මතුවනවා -ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් කිරීම පසෙක තබා, යුක්තිය ඉල්ලා හඬනගන පුද්ගලයන් පසුපස ආණ්ඩුව හඹා යමින් සිටින බව ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන්ට සැඟවීමට ඉඩ ලබා දී යුක්තිය ඉල්ලන්නන් දඩයම් කිරීමට උත්සාහ දරන බවයි.

මෙම අපරාධය රටට අමතක වනතුරු කල්මරමින් සිටින බවට සැකයක් මතුවන බවත්, කෙසේ නමුත් පාලකයන් යුක්තිය ඉටු කිරීමට මැදිහත් නොවන්නේ නම් යුක්තිය හා සාධාරණත්වය පසිඳලීම වෙනුවෙන් විකල්ප සොයා යාමට සිදුවන බවත් කතෝලික ජනමාධ්‍ය කොමිසම අවධාරණය කරයි.


Exit mobile version