ගුවන්තොටුපොළට ප්‍රහාරය – ව්‍යාජ ඊ-මේල් පණිවිඩයක් ලූ Editor 7 3 years ago ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ඊ-මේල් පණිවුඩයක් ලැබී ඇති බවත් එය ව්‍යාජ පණිවුඩයක් බවත් ආරක්ෂක ලේකම් හිටපු විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි. එම ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයිද ඔහු පවසයි. Share this: