ගුවන්තොටුපොළට ප්‍රහාරය – ව්‍යාජ ඊ-මේල් පණිවිඩයක් ලූ Editor 7 3 years ago ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ඊ-මේල් පණිවුඩයක් ලැබී ඇති බවත් එය ව්‍යාජ පණිවුඩයක් බවත් ආරක්ෂක ලේකම් හිටපු විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි. එම ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයිද ඔහු පවසයි. Share this: ජුලි 01වැනිදා සිට විදුලි බිල්පත් ලබාදීම ඊ-බිල්පත් ක්‍රමවේදයට ප්‍රදේශ 03කට ක්‍රියාත්මක වේJune 28, 2023දේශීය පුවත්තහනම් කළ ටින් මාළු තොගය සතොස අලෙවි සැල් හරහා ජනතාවටJuly 16, 2021දේශීය පුවත්ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයිNovember 15, 2023දේශීය පුවත්