Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුන්දර උණවටුන වෙරළත් පාළුවට ගිහින්

සුන්දර උණවටුන වෙරළත් පාළුවට ගිහින්

සුන්දර උණවටුන වෙරළත් පාළුවට ගිහින්

ලෝව දර්ශනියම වෙරළවල අතරින් එකක් ගාල්ල උණවටුන වෙරළ සංචාරයකන්ගෙන් තොර වීම නිසා පාළුවට ගොස් ඇත.

උණවටුන වෙරලේ සංචාරකයින් සිය ගණනක් සාමාන්‍ය දිනක උදෑසන දැකගත හැකි වුවද කොවිඩ් වසංගතය නිසා දැන් උණවටුන වෙරළ පාළු ස්වභාවයක් ගෙන ඇත.

මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් යැපුන බොහෝ දෙනා පවසන්නේ දැන් තමන් අසරණ තත්වයට පත්ව ඇති බවයි.

Exit mobile version