Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

5වන රැල්ලක් ගැන GMOA ප්‍රබල අනතුරු ඇඟවීමක්

5වන රැල්ලක් ගැන GMOA ප්‍රබල අනතුරු ඇඟවීමක්

5වන රැල්ලක් ගැන GMOA ප්‍රබල අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගතය සම්බන්ධව මේ වන විට සිව්වන රැල්ලට මුහුණ දී සිටින ලංකාව පවතින අවදානම නිවැරදිව තේරුම් ගෙන ක්‍රියාත්මක නොවුවහොත් පස්වන රැල්ලක අසීරුම තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව (24) මෙම නිවේදනය නිකුත් කර ඇත. එම රැල්ලේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී රෝගී වූ සහ මරණයට පත්වූවන් ගැන කතා කිරීමට සිදුවනු ඇති බව විශේෂයෙන් අනතුරු අඟවා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ මාධ්‍ය නිවේදනය :

Exit mobile version