Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලයි

වැඩිවන ඉල්ලූම සපුරාලීමට විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලා ඇත.
ඒ මෙරට චීන තානාපති සමග පසුගිය 20දා පැවැති හමුවකදීය.

මේ වන විටත් මෙරටට ලබා දෙන සහායෝගය සම්බන්ධයෙන් ඇමැතිවරයා චීනයට සිය ස්තුතිය පළ කර තිබේ.

Exit mobile version