විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලයි admin 5 years ago වැඩිවන ඉල්ලූම සපුරාලීමට විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලා ඇත. ඒ මෙරට චීන තානාපති සමග පසුගිය 20දා පැවැති හමුවකදීය. මේ වන විටත් මෙරටට ලබා දෙන සහායෝගය සම්බන්ධයෙන් ඇමැතිවරයා චීනයට සිය ස්තුතිය පළ කර තිබේ. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ඔක්සිජන් ටොන් 100ක් රැගෙන “ශක්ති’’ දිවයිනටDateAugust 23, 2021In relation toදේශීය පුවත්ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ නව විදේශ ඇමති හමුවෙයිDateAugust 25, 2021In relation toදේශීය පුවත්විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා හමුවෙයිDateNovember 19, 2021In relation toදේශීය පුවත්