Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමිතාබ් බච්චන් සිය ඉන්ස්ටග්‍රැම් පිටුවේ යොහානි ගේ ගීතයක් පළකරයි

සුපිරි බොලිවුඩ් තාරකාවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළතිරීමට පියවර ගෙන ඇත.

මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇත.

එය බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

Exit mobile version