Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෘමි නාශක නොමැති නිසා කෘමීන් විද්ද වම්බටු අස්වැන්න කිලෝ 14000ක් ගිනි තියයි

කෘමීන් විනාශ කළ වම්බටු කිලෝ 12000කට කෘෂි ජීවි නිලධාරින් ඉදිරියේ දඹුල්ලේ ගොවි මහතෙක් ගිනි තබා විනාශ කළේය.

අක්කර පහක පමණ වම්බටු වගාවට අවශ්‍ය කෘමි නාශක නොමැති නිසා නෙලාගත් කිලෝ 14,000 න් 12,000ක්ම අලෙවි කර ගත නොහැකි මට්ටමට කෘමීන් විනාශ කර ඇතැයි එම ගෙවි මහතා පැවැසීය.

අක්කර පහක වගාවෙන් කිලෝ 2000ක් අලෙවි කළ බව ද ගොවි මහතා කියා සිටියේය.

Exit mobile version