Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදිවාසී නායකයා ඇතුළු පිරිසකට කොරෝනා එන්නත

ආදිවාසී නායක ඇතුළු පිරිස ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ මීපැණි පූජාවට සහභාගි වීමට නියමිතව සිටින හෙයින් ආදිවාසී නායකයා ඇතුළු පිරිසට එන්නත් ලබා දී ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ සයිනෝෆාම් එන්නත මේ අයුරින් ලබා දී ඇතැයි වාර්තා වෙය්.
මෙම අවස්ථාව සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තුළ පිරිසක් සහභාගි වූහ.

Exit mobile version